ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ රිච්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක්

සඳුදා (අප්‍රේල් 20) ජපානයේ ටෝකියෝ සහ ඊසානදිග වෙරළ ආසන්න ප්‍රදේශවල රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තියෙනවා. ඒත් සමඟම පසුකම්පනත් වාර්තා වෙලා තියෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කියන්නේ ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3ක් පමණ උස සුනාමි තරංග ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා කියලායි.

මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පැසිෆික් සාගරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරක තිබුණා. ජපානයේ භූ කම්පන මට්ටම් අනුව මෙය “ඉහළ 5” මට්ටමේ ශක්තිමත් කම්පනයක් ලෙස සටහන් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකදී මිනිසුන්ට ගමන් කිරීමත් අපහසු වෙනවා කියලා වාර්තා වෙනවා.

දැනට විශාල හානි පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම පැහැදිලි නොවුණත්, බලධාරීන් ජනතාවට

Share This