රුසි­යානු නියෝජ්‍ය විදේශ ඇමැති මෙරට දින 05ක නිල සංචා­ර­යක

රුසි­යානු ෆෙඩ­රේ­ෂ­නයේ නියෝජ්‍ය විදේශ කට­යුතු පිළි­බඳ ඇමැති අන්ද්‍රේ රුඩෙන්කෝ ( Andrey Rudenko ) නිල සංචා­ර­යක් සඳහා ඊයේ (31) පස්ව­රුවේ මෙර­ටට පැමිණියා. ඒ් දින 5 ක නිල සංචා­ර­යක් සදහායි.

ඔවුන් පිළි­ගැ­නීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජි­නේරු ජනිත රුවන් කොඩි­තු­වක්කු , ශ්‍රී ලංකාවේ රුසි­යානු තානා­පති ලෙවාන් ජගා­රෙ­යාන් මහතා ඇතුළු පිරි­සක් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ විශේෂ අමු­ත්තන්ගේ මැදි­රිය වෙත පැමිණ සිටියා.

Share This