Cricket National Super League තරගාවලියේ නායකයන් සහ සංචිත එළිදැක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ගාල්ල කණ්ඩායමට පසිදු සූරියබණ්ඩාර, කොළඹ කණ්ඩායමට චරිත් අසලංකත් නායකත්වය ලබා දෙනවා.

දඹුල්ල කණ්ඩායමට ධනංජය සිල්වා නායකත්වය ලබා දෙන අතර සහන් ආරච්චිගේ නුවර කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

මෙම තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි

Share This