අද දිනය තීරණාත්මකයි – ඉරානය අමෙරිකානු තාක්ෂණික ආයතන වලට ගහනවා

Iran threatens to attack Google, Amazon and Microsoft

මේක ටිකක් Urgent නිව්ස් එකක්.ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය් ඉරාන විප්ලවීය හමුදාව උපුටා දක්වමින් විශේෂ නිවේද්නයක් නිකුත් කරා.
ඒ අමෙරිකානු තාක්ෂණික, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සහ කෘත්‍රිම බුද්ධි (AI) සමාගම් ඉරානයේ ඉලක්ක නිර්මාණය කිරීමට සහ ඒවා ලුහුබැඳීමට සම්බන්ධ වී ඇති බැවින්, මින් ඉදිරියට එම සමාගම් නීත්‍යානුකූල මිලිටරි ඉලක්ක ලෙස සලකනවා කියල.
ඒ ඉරානයට හා ඔවුන්ගේ නායකයන් ඉල්,ක්ක කරගෙන තව දුරටත් ප්‍ර% හර එල්ල වෙනවා නම් හෙට එරට වේලාවෙන් රාත්‍රී 8 සිය ඒවා ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍ර හා,ර රැල්ලක් ඔවුන් ක්‍රියාත්මක කරනවා කියලා.ඒ නිසා අදාල පහසුකම් අසල සිටින සේවකයින්ට සහ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඔවුන් අනතුරු අඟවා තිබේනවා.
මේක ඉතාම බරපතළ වගේම සැලකිය යුතු මට්ටමේ අනතුරු ඇගවීමක්.දවස් 3කට කලින් කලාපයේ යකඩ කර්මාන්ත ශාලා වලටත් මෙහෙම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තිබ්බා.ඒකෙන් පස්සේ රටවල් කිහිපයකම විශාල යකඩ කර්මාන්ත රැසකට බරපතල මට්ටමේ හානි ගෙන දෙන ප්‍ර,හා ,ර රැල්ලක් ඔවුන් දියත් කරා.ඒ නිසා මේ වෙලාවේ හැමෝම පුලුවන් තරම් අවධානයෙන් පරිස්සමට වැඩ කරන්න..

Share This