හෝමූස් හරහා යන නැව්වලින් මුදල් ගන්න ඉරානයෙන් අලුත් නීතියක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීමට හිලව් ලෙස ගාස්තුවක් අය කිරීමට පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් මේ වන විට සකස් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම නව වැඩපිළිවෙළ ලබන සතියේදී අවසන් කිරීමට නියමිත බවයි බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දෙන්නේ.

Share This