මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසනවා.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමටයි තීරණය කර ඇති බව සදහන් වන්නේ.

Share This