ඉරානය මොසාඩ් ඔත්තුකරුවන් මරා දමයි…March 25, 2026 10:31 am ඉරාන හමුදාව විසින් ටෙහෙරානයේ දී මොසාඩ් නියෝජිතයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඉරානය අල්ලා ගත් මොසාඩ් නියෝජිතයන් සියලු දෙනාම මේ වන විට මරා දමා ඇති බවත් වාර්තා වෙමින් තිබේ. Share This