පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු යළි සාමාන්‍ය පරිදිMarch 24, 2026 2:47 pmහදිසි බිද වැටීමකට ලක්වූ පරිඝණක පද්ධතිය යාවත්කාලීන කෙරේ. අද(24) පෙරවරු 11 සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරේ Share This