CI ලින්ටන්ට හදිසි මාරුවක්…

බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා තිබේ.

ඔහුව මෙසේ ස්ථාන මාරු කර යවා ඇත්තේ පොලිස් වෛද්‍ය සේවා කොට්ඨා සය වෙතයි.

Share This