ඩිසල් සහ පෙට්‍රල් ලීටරයකට වැයවන වියදමින් රු. 120ක මුදලක් රජය විසින් දරනවා.
ඩිසල් ලීටරයකට රු.100ක් සහ පෙට්‍රල් ලීටරයකට රු. 20ක මුදලක් වශයෙන් රුපියල් 120ක මුදලක් රජය විසින් දරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (22) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත.
මේ සඳහා රු. මිලියන 20,000ක මුදලක් වැය වෙතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
