ශ්රී ලංකාවත් ඉන්දියාවට තෙල් දෙන්න කියයි

ශ්‍රී ලංකාව,  ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.  ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව අමතරව බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ද ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා ඇත.

Share This