ඉරානයට එරෙහි ප්‍රහාර වලට! අමෙරිකාව AI තාක්ෂණය යොදාගෙන

Analysing the US-China “AI Cold War” Narrative – ICTs for Development

ඉරානයට එල්ල කරන ප්‍රහාරවලදී නවින AI තාක්ෂණ ක්‍රමවේද යොදාගන්නා බව අමෙරිකානු මධ්‍යම විධානය පවසා තිබේ.

අමෙරිකානු මධ්‍යම විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මාධ්‍ය වෙත මේ බව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ සිය ප්‍රහාරක යානා දියුණු AI තාක්ෂණය භාවිතකරන බවය.

දත්ත විශාල ප්‍රමාණයක් කඩිනමින් පරික්ෂා කිරීමට මේ පද්ධති යටතේ හැකිව තිබෙන බවද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් සෑම විටම අවසන් තීරණය ගනු ලබන්නේ මිනිසුන් බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

AI තාක්ෂණය භාවිත කිරීමේ මීට පෙර පැය ගණන් ගතවූ ක්‍රියාවලි, තත්පර ගණනකින් ඉටුකරගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Share This