මට වඩා හොදට මිනිස්සු රටේ තත්වය දන්නවා – මහින්ද රාජපක්ෂ

Ex-President Mahinda Rajapaksa issues special statement to mark 16 years  since war victory

රටේ තත්ත්වය ගැන මට වඩා හොඳින් ජනතාව දන්නවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇතිවිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ තිස්සමහරාම අකුරුගොඩ සිරිමංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

තමාගේ කාලයේදී බුද්ධ ශාසනයට ඉහළම සැලකුම් දුන් බවද හිටපු ජනාධිපතිවරයා කීය.

Share This