කමේනිග් ඝාතනය ගැන පුටින්ගෙන් ඉරානයට ශෝකය

රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS පුවත් සේවය, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ ඝාතනය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති බව  වාර්තා කරනවා.ඔහු කමේනිගේ මේ මරණය ගැන රුසියානු ජනපති පුටන් පවසා ඇත්තේ “මානව සදාචාරයේ සහ ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කළ ඝාතනයක්” ලෙස.

Share This