හදිසි ගොඩබෑමක් සඳහා මත්තල සහ කටුනායක ගුවන්තොටුපල සූදානම්

Maldives Airports Full List - Maldives Magazine

මැදපෙරදිග පවතින නොසන්සුකාරී තත්ත්වය මත ගුවන් යානා හදිසි ගොඩබෑමක් සිදුවුවහොත් ඒ සඳහා මත්තල සහ කටුනායක ගුවන්තොටුපල සූදානම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.

Share This