ඉරානයට එරෙහි ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ වූ බව ට්‍රම්ප් තහවුරු කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මිනිත්තු අටක වීඩියෝවක් පළ කර ඇති අතර ඉරානයට එල්ල වූ ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ බව තහවුරු කරනවා.
වීඩියෝව නැරැඹීමට
https://truthsocial.com/@realDonaldTrump/116147082884192486
