පෙබරවාරි අස්වැසුම අද බැංකුවට
සුබසාධක ප්රතිලාභ මන්ඩලය සදහන්ළ කරන්නේ පළමු අදියරට අදාළ අස්වැසුම පෙබරවාරියේ දීමනාව අද (26) බැංකු ගත කරන බවයි. තිස් ඒක් කෝටි අනූ හතර දහසක මුදලක් ප්රතිලාභීන් හයලක්ෂ විසි දහස් විසි පස් දෙනකු වෙත ප්රතිලාභ බැර කරන බවයි පැවසෙන්නේ. අස්වැසුම දෙවන අදියරට අදාළ වැඩිහිටි දීමනාව අද (26) දිනයේම ගිණුම ගත කරන බව පවසනවා.
