ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්රී ලංකාවේ සඛීනා

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ ප්රථම ස්ථානය චනිටා සීඩකට් ක්රේතෝර්න් සහ දෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ පේජ් ඉවිං සමත් විය.
මෙවර තරගාවලියට රටවල් 60ක තරගකාරිකාරියන් සහභාගි විය.
