දශක තුනක ආදරයෙන් පිරුණු, නලීන් පෙරේරාගේ සොඳුරු කැදැල්ල – Photos

දශක තුනක ආදරයෙන් පිරුණු, නලීන් පෙරේරාගේ සොඳුරු කැදැල්ල – Photos

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට තිස් වසරක් සම්පූර්ණයි.

ඒ සොඳුරු සැමරුම වෙනුවෙන්, නලීන් පෙරේරා අපූරු ලියවිල්ලක් ද සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

මෙවර විවාහ සංවත්සරය ඔවුන්ට විශේෂ වෙන්න ලොකු හේතුවක් තියෙනවා.

ඒ තමයි මේ යුවළ සීයා – ආත්තම්මා කියන නව පදවි ලබලා සමරන පළමු විවාහ සංවත්සරය මෙය වීම….

”තිස් වසරකට පෙර
අද වාගෙම සුන්දර දවසක
අත්වැල් බැඳගෙන
ජීවිතය විඳිමින් ආ දුර හරිම ආදරණීයයි..
දෙවියන් විසින් එක්කල අප සදාකල්ම මෙසේ
මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු…

I will always love you with all my heart
Happy Anniversary Darlo”

Share This