වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්‍ෂකයෙක් කසිප්පු ජාවාරමේ

වැඩ තහනමට ලක්කළ උප පොලිස් පරීක්‍ෂකවරවයෙක් කසිප්පු ජාවාරමේ නිරතව සියදී බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සන්තකයේ තිබූ කසිප්පු මිලිලීටර් 3750ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකාර වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්‍ෂකවරයා බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක්වූ අයෙක් බව ද පොලිසිය කියයි.