ඇසළ පෙරහැරට දින නියම වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වෙනිදා සුබ මොහොතින් සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප නිලංගදෑල ප්‍රකාශ කළේය.
මහනුවර ඊයේ (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ 30 වනදා කුඹල් පෙරහර ආරම්භ කරන බවයි.
චන්දන ලක්මාල්