පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ජූලි 10 වෙනිදා සිට 13 වෙනිදා එංගන්තයේ වේල්ස් හිදී පැවැත්වීමට නියමිතය.

එම ශුරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය අද (04) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය. මෙම හමුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

රටවල් 32ක් මෙම ශුරතාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.

 

Share This