සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් දිවයිනට ?

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් දිවයිනට ?

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි.

City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබිණි. ප්‍රචාරණ රූපයේ පෙනෙන සිරුරේ සිරුරක් ශාරුක් ඛාන්ගේ ජනප්‍රිය භාව පෙනුමට සමාන බව ඇතැම් පිරිස් පවසති.

Share This