අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට වැඩ වරදියි

අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට වැඩ වරදියි

අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නේවාසිකාගාරයක ඔහු නවාතැන් ගෙන සිත තිබෙන අතර ඊයේ (29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකයේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරින් ඉන් පසුව බකමුන පොලිසියට භාරදී අද දිනයේ බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

චන්දන ලක්මාල්

Share This