මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළට

මුද්‍රිත පොතක මිල 20% ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයකින්ගේ සංගමයේ උපදේශක ගාමිණී මොරගොඩ පැවසීය.
ඔහු මෙලෙස කියා සිටියේ ඊයේ (29) කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැට් බදු සහ ජාතික ගොඩනැගීම් බද්ද අය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය පැමිණ ඇති බවයි.
චන්දන ලක්මාල්