සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගැනුණි.

Share This