හෙන්ඩ්‍රික් කාල්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

හෙන්ඩ්‍රික් කාල්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෙන්ඩ්‍රික් කාල්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

එක්දින තරග 60කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 2141කි.

විස්සයි විස්ස තරග 58කදී හෙන්ඩ්‍රික් කාල්සන් ලකුණු 1000ක් රැස්කරගෙන ඇත.

Share This