පී.සී.ආර් පරීක්ෂණ වැඩි කරයි

රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ආසියානු කලාපයේ නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කර ඇති බවත් නැවතත් වසංගත විද්‍යා අංශ ඇතුළු කොවිඩ් සම්බන්ධ කණ්ඩායම් රැස්කර සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ මහතා කීය.