දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්May 28, 2025 5:47 pmමාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම ඊට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Share This