සමාජ ප්‍රගමනයට තැබූ පියවර ආපසු හැරවීමට ඉඩක් නොමැති බව ජනපති කියයි

සමාජ ප්‍රගමනයට තැබූ පියවර ආපසු හැරවීමට ඉඩක් නොමැති බව ජනපති කියයි

සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමිනි.

”සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.”

“சமூக முன்னேற்றத்திற்காக வைக்கப்பட்ட அடியை திசை திருப்ப ஒருபோதும் இடமளியோம்.”

“There is no turning back on the steps taken toward social progress.”

Share This