ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකට අප්‍රේල් 7 ලෝක සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
සෞඛ්‍ය සම්පන්න දිවිපෙතක් සඳහා පුද්ගලයන් මෙහෙයුම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය සමරයි.
මෙවර එහි තේමාව ලෙස නම්කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් බලාපොරොත්තු සහගත අනාගතයක් යන්නය
අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.
චන්දන ලක්මාල්