බීඩියක මිල ඉහළටApril 3, 2025 1:35 pmදේශීය බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්දක් දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. බීඩියක් සඳහා පැවති රුපියල් 2 දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවයි. ඒ අනුව එක් බීඩියක මිල රුපියලකින් ඉහළ යනු ඇත. චන්දන ලක්මාල් Share This