දෙහිවල පොලිස් වසමේ සිදු වූ විශාලතම සොරකම

විදේශගතව සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙයවන ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් දෙහිවල පොලිසිය සැකපිටඅත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල කලුබෝවිල ශ්‍රී රතනපාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් බිඳ රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක අධික රන් ආභරණ සොරා ගත් බවට ලැබුණු පැමිණිල්ලක් මතය.
මේ දෙහිවල පොලිස් වසමේ සිදුවූ විශාලතම සොරකම බව පොලිසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසිය විසින් පවත්වයි.
චන්දන ලක්මාල්