පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් වවුචරයේ වංලගු කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදී ඇති රුපියල් 6000ක වවුචරපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව එම කාලය අදින් (18) අවසන්වීමට නියමිතව තිබුණ ද එය ලබන 31 වැනිදා දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.