බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, අද (14) දින සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන්.