කුමාර ජයකොඩිගේ පුරප්පාඩුවට! පැමිණෙන්නේ අනුර?

කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව, එම ධුරය සඳහා වත්මන් වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇත. අනුර කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති විද්වතෙකි.

 බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව තවත් අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This