කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්
කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බවත් වාර්තා වෙනවා.
තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාති
ක රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වෙනවා.
