Tag: monara.com

හොර නෝට්ටු හැමතැනම ගනුදෙනුවලදී පරිස්සමෙන් පොලිසිය කියයි

හොර නෝට්ටු හැමතැනම ගනුදෙනුවලදී පරිස්සමෙන් පොලිසිය කියයි

December 16, 2025

විනීතා එම්. ගමගේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳ පැමිණිලි ලැබෙන බැවින් මෙම උත්සව සමයේ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මුදල් නෝට්ටුවක් ... Read More

ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට චෝදනා ලැබූ සී.බී.ට ඇප

ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට චෝදනා ලැබූ සී.බී.ට ඇප

December 16, 2025

අකිලා නදීෂානි බණ්ඩාර මුදල් විශුද්ධිකරන පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී. ... Read More

මේ වසරේ දැනට සංචාරකයින් ලක්ෂ 22ක් රටට ඇවිත්

මේ වසරේ දැනට සංචාරකයින් ලක්ෂ 22ක් රටට ඇවිත්

December 16, 2025

2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඊයේ (16දා) වනවිට එම ... Read More

බිරිඳගේ පොරව පහරින් සැමියා එතැනමයි

බිරිඳගේ පොරව පහරින් සැමියා එතැනමයි

December 16, 2025

නිමල් දයාරත්න වාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ල කරන ලද පොරවකින් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේමදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස ... Read More

ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නූ ඩී.එස්.ගේ ඉනිම නිමයි

ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නූ ඩී.එස්.ගේ ඉනිම නිමයි

December 16, 2025

එන්. අමරසිංහ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු වන ඩී. එස්. ද සිල්වා පෙරේදා (15දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ ... Read More

ආපදාවට කොටු වූ රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු

ආපදාවට කොටු වූ රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු

December 16, 2025

නිමල් දයාරත්න පසුගියදා රටට ඇතිවූ ආපදා තත්ත්වයෙන් පසු ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය ... Read More

චිත්‍රපට සංස්ථාවට නව පනතක්

චිත්‍රපට සංස්ථාවට නව පනතක්

November 11, 2025

-විනීතා එම්. ගමගේ- ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම සඳහා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ... Read More

රේගුවේ ඇති BYD රථ මුදාහරින්න නියෝග

රේගුවේ ඇති BYD රථ මුදාහරින්න නියෝග

November 11, 2025

-අකිලා නදීෂානි බණ්ඩාර- ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ... Read More

කෝටි 27ක වත්කම් නඩුව කෙහෙළිය පුත් රමිත්ට අධි චෝදනා භාර දෙයි

කෝටි 27ක වත්කම් නඩුව කෙහෙළිය පුත් රමිත්ට අධි චෝදනා භාර දෙයි

November 11, 2025

-අකිලා නදීෂානි බණ්ඩාර- රුපියල් කෝටි 27ක වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට ... Read More

හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේදී සැත්කම්

හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේදී සැත්කම්

November 11, 2025

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචින් හි පිහිටි අම්රිතා රෝහල තුළ දී හදවත් සැත්කම් සිදුකිරීමේ ව්‍යාපෘති ගිවිසුමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අත්සන් කළේය. ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සිටියදී අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සිටියදී අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

November 11, 2025

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට එල්ල ව ූමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12ක් මියගොස් 27 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙක් බාරගෙන නැත. ශ්‍රී ... Read More

යාපනය වායු දූෂණය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

යාපනය වායු දූෂණය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

November 11, 2025

-අකිලා නදීෂානි බණ්ඩාර- යාපනය අර්ධද්වීපය තුළ සිදුවන වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාව වෙත නියෝග ... Read More