Tag: monara

දෙනියාය මූලික රෝහල අලුත් කරනවා

දෙනියාය මූලික රෝහල අලුත් කරනවා

February 18, 2026

2023 සහ 2024 වසර වලදී නාය යාම් වලට ලක් වුණු ඇඳන් ධාරිතාව 137කින් සමන්විත දෙනියාය මූලික රෝහල අලු‍තින් හඳුනාගත් ස්ථානයක ඇඳන් 300 කින් සමන්විත නව ... Read More

කැන්ගරුවන්ෙග් ලෝක කුසලාන සිහිනය වැස්සේ දියවී යයි

කැන්ගරුවන්ෙග් ලෝක කුසලාන සිහිනය වැස්සේ දියවී යයි

February 18, 2026

ඊයේ දවස පුරා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඕස්ටේ්‍රලියාවට T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර, සුපිරි අට වටයට ඇතුළත් වීමට සිම්බාබ්වේ කන්ඩායමට ... Read More

කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා

කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා

February 3, 2026

කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. කියුබාව සමඟ නීත්‍යානුකූල ... Read More

පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

February 3, 2026

(මහනුවර - සමරනායක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු 'පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල ... Read More

වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට

වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට

February 3, 2026

(වරකාපොළ සරත් ආනන්ද ලියනගෙ)් වරකාපොළ නිවටුව ප්‍රදේශයේතිදරු පියෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 450 ක් සමග අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. මෙම සැකකරු අවට ... Read More

කෝටි 300 මත්ද්‍රව්‍ය තොගය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

කෝටි 300 මත්ද්‍රව්‍ය තොගය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

February 3, 2026

(අකිලා නදීෂානි බණ්ඩාර) පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ ... Read More

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

February 2, 2026

(කටුනායක - ටී.කේ.ජී.කපිල) මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ... Read More

ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා

ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා

January 30, 2026

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More

නවම් පොහොය දෙදිනේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

නවම් පොහොය දෙදිනේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

January 30, 2026

(එන්. අමරසිංහ) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර හෙට (31දා) හා අනිද්දා (01දා) පැවැත්වෙන අතර එම දින දෙක තුළ පස්වරු 06.30 ... Read More

චීනයේ එකම පවුලක 11කට මරණ දඬුවම්

චීනයේ එකම පවුලක 11කට මරණ දඬුවම්

January 30, 2026

මියන්මාරයේ වංචා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය කුප්‍රකට පවුලක සාමාජිකයින් 11 දෙනෙකු චීනය විසින් මරණ දඬුවමට ලක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මනුෂ්‍ය ඝාතන, නීතිවිරෝධී ... Read More

විස්සයි-20ට එස්.එස්.සී. පිටිය ඒකාලෝක වූ වගයි

විස්සයි-20ට එස්.එස්.සී. පිටිය ඒකාලෝක වූ වගයි

January 29, 2026

(ඉෂාර ගයාෂාන්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද නවීන විදුලි ආලෝක පද්ධතියක් ඊයේ (28දා) විවෘත කරන ලදී. ශ්‍රී ... Read More

තණමල්විල අනවසර වයින් නිෂ්පාදනාගාරයක් සුරාබදුවෙන් වටලයි

තණමල්විල අනවසර වයින් නිෂ්පාදනාගාරයක් සුරාබදුවෙන් වටලයි

January 29, 2026

(යක්කල - එස්.ඩී.මැස්ටියගේ) තණමල්විල 19 කණුව ප්‍රදේශයේදී බලපත්‍ර ලබා නොගෙන, දේශිය හා විදේශීය වෙළඳපොළට සැපයීම සඳහා වයින් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට 28 වැනිදා දීප ... Read More