ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
ඒ පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.