නුවර – මහියංගණ මාර්ගය තාවකාලිකව වසා දැමේ
නුවර – මහියංගණ මාර්ගය කහටගොල්ල ප්රදේශයෙන් තාවකාලීකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
කහටගොල්ල ප්රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.