Category: කෙළිබිම
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේ හොඳම හෙල්ල විසි කරන්නන් 5 දෙනා අතරට
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක Rumesh Tharanga ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල මුල් පෙළේ ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක්වීමට සමත්ව තිබෙනවා. මෑතකදී පැවති ජාත්‍යන්තර ... Read More
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිෂාන් වේලුපිල්ලේට FIFA ලෝක කුසලානයට අවස්ථාවක්
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩක නිෂාන් වේලුපිල්ලේ, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන Australia men's national soccer team සංචිතයට ඇතුළත් කර තිබෙනවා. 25 ... Read More
ටෙස්ට් ක්‍රිකට් තරගවලදී රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ICC අනුමැතිය ලැබෙයි
ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අඩු ආලෝක තත්ත්වයන් නිසා ඇතිවන බාධා අවම කිරීම සඳහා රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ... Read More
ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ජයග්‍රාහකයින් දිවයිනට
චීනයේ හොංකොංහි පැවති 22 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ... Read More
21 වැනි සියවසේ විශිෂ්ටතම පන්දු යවන්නා මුරලි
අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබලතම වෙබ් අඩවියක් වන ESPNcricinfo විසින් සිදු කළ විශේෂ තේරීමකදී, 2000 සිට 2025 දක්වා කාලය තුළ ලෝකයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ... Read More
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි…
අත්පන්දු, කැරම් සහ හොකී ජාතික ක්‍රීඩා සංගම් තුනේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සංගම් තුනේ පාලන ... Read More
දෙවැනි වරටත් IPL කිරුළ RCBට
2026 IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 5කින් පරාජයට පත් කරමින්. රාජාත් පටිදාර්ගේ ... Read More
ඩයමන්ඩ් ලීග් ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ විශිෂ්ටතම දක්ෂතාව රුමේෂ් ගෙන්
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් එක්වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රබාත් අදියරේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වුණා. ඔහු ... Read More
රුමේෂ් සිය මංගල ඩයමන්ඩ් ලීගයට…
ශ්‍රී ලංකාවේ වත්මන් ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, සිය මංගල “ඩයමන්ඩ් ලීග්” තරගාවලිය සඳහා සහභාගී වීමට මොරොක්කෝව බලා පිටත්ව ගොස් තිබෙනවා. ... Read More
මෙසීගේ පිළිරුව ඉවත් කරයි!
ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉදිකර තිබුණු අඩි 70ක් උස ලයනල් මෙසීගේ දැවැන්ත ප්‍රතිමාව ඉවත් කරන්න බලධාරින් තීරණයක් අරගෙන. ඒකට හේතුව වෙලා තියෙන්නේ, ප්‍රතිමාව සුළඟට සෙලවෙන බව ... Read More
ලෝක කුසලානයේ Ticket අහස උසට නගී
2026 පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම ගැන මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, FIFA සංවිධානයත් ... Read More
වසර 8කට පසු කයිල් අබේසිංහ යළිත් සුපිරි රිද්මයට
වසර 8කට පසු ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක Kyle Abeysinghe නැවතත් ඉහළම දක්ෂතා අතරට පිවිසිලා තියෙනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාතික පිහිනුම් ශූරතාවලියේදී ඔහු මීටර් 100 ... Read More











