අනුරට ඇප
අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ
පසුගිය 2014 වසරේදී රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් , හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව ඊයේ අත්අඩංගුවට ගැනුණා.