රාජකාරීය පැත්තකින් තියලා සූර් වුණ පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු
පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.