මහීෂ්ගේ ආදර කතාවේ ලස්සනම දවස – Photos
ක්රිකට් ක්රීඩක මහීෂ් තීක්ෂණ සිය ජීවන ගමනේ සුවිශේෂීම පරිච්ඡේදයක් ඊයේ (17) ආරම්භ කළා.
ඒ, සොඳුරු රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.
මහීෂ්ගේ හද දිනූ ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.
පහතින් දැක්වෙන්නේ මහීෂ් – අ(ර්)තිකා ආදර කතාවේ ලස්සනම දවස හැඩවුණු අපූරුවයි…..