රත්කිඳ ජලාශයේ පිටවාන් විවෘත වෙයි

රත්කිඳ ජලාශයේ පිටවාන් විවෘත වෙයි

අධික මෝසම් වර්ෂාව සමඟ රත්කිඳ සිට ගිරාඳුරුකෝට්ටේ දක්වා ඇති මාර්ගයේ රත්කිඳ කෝසුව ඇතුළුව පහළ නිම්නය ජලයෙන් යටවන බැවින් එම ප්‍රදේශයේ වෙසෙන ජනයාට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජලාශයභාර කාර්යභාර ඉංජිනේරුවරයා මහජනතාවට දැනුම්දෙනවා.

එමෙන්ම උල්හිටිය – රත්කිඳ ජලාශයේ අතිරික්ත ජලය ඉවත් කිරීම සදහා පිටවානේ ගේට්ටු හත මීටර් 1/2 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

Share This