මෙරට ටින්මාලු සමාගම් බොහෝමයක් ප්රමිති සහතික ලබාගෙන නෑ
වෙළෙඳපොළට ටින්මාලු නිකුත් කරන සමාගම් වලින් අඩකට ආසන්න ප්රමාණයක් වෙළද සන්නාම ලබාගෙන නැතැයි විගණන වාර්තාවකින් හෙළිව තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ තොරතුරුවලට අනුව වෙළද සන්නාම 28ක් යටතේ ටින්මාලු වොළපොළ වෙත නිකුත් කරන බවද ඒ් අතරින් වෙළඳ සන්නාම ලබාගෙන තිබෙන්නේ සමාගම් පහලොවක නිෂ්පාදන සඳහා පමණක් බවද එම වාර්තාවේ සඳහන් .
ඒ් අනුව එම සමාගම් පහලොව නිෂ්පාදනය කරනු ලබන ටින්මාලු සන්නාම 48ක් සඳහා පමණයි ශ්රී ලංකා ප්රමිති සහතිකය ලබාගෙන ඇත්තේ.
නමුත් සමාගම් 13 ක් ම නිෂ්පාදනය කරනු ලබන ටින්මාලු නිෂ්පාදන මෙරට වෙළෙදපොළට නිකුත් කරනු ලබන්නේ කිසිදු ප්රමිති සහතිකයක් නොමැතිව බව එම විගණන වාර්තාවෙන් අනාවරණ වී තිබෙනවා.