ඉන්දු – ලංකා රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා ආරම්භ වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ එක් වන ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
ඒ, නවදිල්ලි නුවර හයිද්රාභාත් හවුස්හීදියි.