විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන්න අයදුම් කරන්න පුළුවන් වෙන්නේ අද (28) ඉඳලා කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා තියෙනවා.

2025 A/L ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට අයදුම්පත් භාරගන්නේ අද ඉඳලා මැයි 19 වෙනකන්.

අයදුම් කරන්න ඕන නම් UGC වෙබ්සයිට් එකට (www.ugc.ac.lk
) ගිහින් ඔන්ලයින්ම අයදුම් කරන්න පුළුවන් කියලාත් කියනවා.

Share This