අවුරුද්දට ගමේ ගිය අයට එන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කළ ජනතාවට අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය වැඩපිළිවෙලක් දෙපාර්තමේන්තුව විසින් දියත් කර තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ධාවනයට යොදවා ඇති සාමාන්‍ය දුම්රියට අමතරව වන අතර එම විශේෂ දුම්රිය 18 සහ 19 දෙදින තුළ ක්‍රියාත්මක කරන බව වැඩි දුරටත් සදහන් කරනවා.

Share This